fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පිටකෝට්ටේ, නුගේගොඩ, තලවතුගොඩ ඇතුලු ප‍්‍රදේශ කිහිපයක පස්වරු 6 සිට විශේෂ රථ වාහන සැලැස්මක්

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 7, 2019 10:35

පිටකෝට්ටේ, නුගේගොඩ, තලවතුගොඩ ඇතුලු ප‍්‍රදේශ කිහිපයක පස්වරු 6 සිට විශේෂ රථ වාහන සැලැස්මක්

මිරිහාන – ජුබිලි කණුව, පෑලියගොඩ පාර, නාවල – වැලි පාර්ක් හංදිය අසළ විශේෂ රථ වාහන සැලැස්මක් පස්වරු 6 සිට කි‍්‍රයාත්මක බව පොලිසිය පවසනවා.

බංගලා හංදිය, බැද්දගාන හංදිය ඇතුලු ප‍්‍රදේශ තුළ ද මෙම රථ වාහන සැලැස්ම කි‍්‍රයාත්මකයි. ඒ ශ්‍රී‍්‍ර ජයවර්ධනපුර කෝට්ටේ රජමහා විහාරස්ථානයේ වාර්ෂික පෙරහර මංගල්‍යය හේතුවෙන්. විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි පොලීසිය රියදුරන්ට දැනුම් දෙන්නේ.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 7, 2019 10:35

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්