fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

හෙද ඩිප්ලෝමාධාරීන් 1440 ක් සඳහා සහතික පත් ප‍්‍රදානය ලබන බ‍්‍රහස්පතින්දා

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 7, 2019 10:19

හෙද ඩිප්ලෝමාධාරීන් 1440 ක් සඳහා සහතික පත් ප‍්‍රදානය ලබන බ‍්‍රහස්පතින්දා

හෙද ඩිප්ලෝමාධාරීන් 1440 ක් සඳහා සහතික පත් ප‍්‍රදානය ලබන බ‍්‍රහස්පතින්දා (12) සිදුකෙරෙනවා. ඒ සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප‍්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී.

හෙද සේවාවේ පුරප්පාඩු සම්පූර්ණ කරමින් වඩාත් කාර්යක්ෂම සේවාවක් ලබාදීම අරමුණ බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වාදෙන්නේ. නවක ඩිප්ලෝමාධාරීන් හෙද පුරප්පාඩු පවතින රෝහල් වෙත අනියුක්ත කිරීමයි සැලසුම.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 7, 2019 10:19

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්