fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉස්සන් අපනයනයෙන් ඉතිහාසයේ වැඩිම ආදායම පසුගිය වසරෙන්

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 7, 2019 09:41

ඉස්සන් අපනයනයෙන් ඉතිහාසයේ වැඩිම ආදායම පසුගිය වසරෙන්

පසුගිය වසරේ ඉස්සන් අපනයනයෙන් රුපියල් මිලියන 3485 ක ආදායමක් ලාබාගත් බව ධීවර හා ජලජ සම්පත් සවංර්ධන අමාත්‍යාංශය ප‍්‍රකාශ කලා.

මෙරට ඉස්සන් වගාවේ වැඩිම අස්වැන්න පසුගිය වසරේදී වාර්තා වුණා. මෙටි‍්‍රක් ටොන් 8100 ක්. ඉස්සන් වගාව ව්‍යාප්ත කිරිමට ජලජිවී වගා නව නීති හදුන්වාදෙමින් කටයුතු කරන බවි අමාත්‍යාංශය පෙන්වාදෙන්නේ.

මිරිදිය මත්ස්‍ය නිශ්පාදනයෙන් රට ස්වයං පෝෂිත කිරීමයි අරමුණ.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 7, 2019 09:41

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

විශ්ලේෂණ- තවත් මෙතනින්

විශේෂාංග- තවත් මෙතනින්

විනිමය අනුපාත

CountryBuyingSelling
Dollar179.39183.06
USA
Pound232.18239.41
UK
Euro197.73204.49
EU
Yen1.621.67
Japan
Yuan25.726.91
China
Dollar121.84126.92
Australia
CountryCurrencyRate
Dinar480.97
Dinar597.39
Riyal470.97
Riyal49.80
Riyal48.33
Dirham181.33