fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පොලිස් කොමිසමේ ලේකම් සමන් දිසානායක ඇතුලු 4 දෙනා ලබන 20 වනදා දක්වා රිමාන්ඩ්

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 6, 2019 17:28

පොලිස් කොමිසමේ ලේකම් සමන් දිසානායක ඇතුලු 4 දෙනා ලබන 20 වනදා දක්වා රිමාන්ඩ්

ඇවන්ගාඩ් සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතකරන සිටින පොලිස් කොමිසමේ ලේකම් සමන් දිසානායක ඇතුලු සැකකරුවන් හතරදෙනා ලබන 20 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

ඒ ගාල්ල ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණයට ඔවුන් ඉදිරිපත් කිරීමෙන් පසු. සැකකරුවන්ට එරෙහිව අධි චෝදනා ගොනුකර ඇති බවයි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වාර්තාවක් ඉදිරිපත් කරමින් කියා සිටියේ.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 6, 2019 17:28

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්