විද්‍යාපීඨ ඩිප්ලෝමාධාරීන්ට ගුරු පත්වීම් ලබාදීමට සියලු කටයුතු සුදානම් බව අධයාපන අමාත්‍යාංශය ප්‍රකාශ කළා.
ඒ යටතේ ඩිප්ලෝමාධාරින් 4286 කට පත්වීම් ප්‍රදානයයි සැලසුම. සිංහල මාධ්‍ය ගුරු පත්වීම් සංඛ්‍යාව 2340 ක්. දෙමල මාධ්‍ය ගුරුපත්වීම් 1300 ක් සහ ඉංග්‍රිසි මාධ්‍ය ගුරුපත්වීම් 646 ක් ඊට ඇතුලත්.
පත්වීම් ප්රදානෝත්සවය අනිද්දා (08) අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළේ.