fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සිම්බාබ්වේ පළමු ජනපති මුගාබේ දිවියට සමුදෙයි

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 6, 2019 11:38

සිම්බාබ්වේ පළමු ජනපති මුගාබේ දිවියට සමුදෙයි

සිම්බාබ්වේ හිටපු ජනාධිපති රොබට් මුගාබේ අභාවප්‍රාප්ත වුණා. රොබට් මුගාබේ මිය යන විට අනූපස්වන වියේ පසුවුණා.

ඔහු පසුගිය අප්‍රේල් මාසයේ සිට සිංගප්පූරුවේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියා. එම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි ඔහු ජීවිතක්ෂයට පත්වුණේ. මුගාබේ වසර 37ක කාලයක් සිම්බාබ්වේ රජය පාලනය කළා.

1924 උපත ලැබූ මොහු සිම්බාබ්වේ නිදහස් සටනේ නායකයෙක්ද වනවා. සිම්බාබ්වේ වත්මන් ජනාධිපති එමර්සන් මනන්ගග්වා මේ සම්බන්ධයෙන් ශෝකය පළකමින් ට්විටර් පණිවුඩයක්ද නිකුත් කර තිබුණා.

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 6, 2019 11:38

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්