බොහෝ රජයේ සේවකයන් සිය කාර්යභාරය නිසි ලෙස ඉටු නොකරන බව පාර්ලිමේන්තු මන්ත්රි ආශු මාරසිංහ මහතා පවසනවා. අයිටීඑන් සංවාදය වැඩසටහනට එක්වෙමිනුයි ඒ මහතා මේ බව ප්රකාශ කළේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/WdsJYWaScgM”]
රේගු නිලධාරීන්ගේ ආදායම සම්බන්ධයෙන් ද ආශු මාරසිංහ මහතා මෙහිදී අදහස් පළකලා.
[ot-video type=”youtube” url=”https://youtu.be/MAiEFgggrpQ”]