fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඖෂධ හිගයක් පිළිබඳ පලවන ප්‍රකාශ මුලුමනින්ම අසත්‍යයි

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 5, 2019 19:15

ඖෂධ හිගයක් පිළිබඳ පලවන ප්‍රකාශ මුලුමනින්ම අසත්‍යයි

ඖෂධ හිගයක් පිළිබද පලවන ප්‍රකාශ මුලුමනින්ම අසත්‍ය බව වෛද්‍ය සැපයුම් අංශය පවසනවා.

රෝහල්වලට වෙන් වෙන්ව හෝ අවශ්‍ය ඖෂධ සපයා ගැනීමට ක්‍රමවේද මේ වන විට සකස් කර ඇති බව එහි අධ්‍යක්‍ෂ වෛද්‍ය ඒ ටී සුදර්ශන මහතා අද මාධ්‍ය හමුවේ කියා සිටියා.  ඇතැම් ක්‍රමවේද පිළිබද පවතින වැරදි අවබෝධය මත මෙසේ අදහස් ප්‍රකාශ කරන බවයි  ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ  කළේ.

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 5, 2019 19:15

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo