fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජාතික ජන බලවේගය ඉදිරිපත් කළ ජනාධිපති අපේක්ෂකයා ඉල්ලා අස් වෙන්නේ නැහැ

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 5, 2019 17:43

ජාතික ජන බලවේගය ඉදිරිපත් කළ ජනාධිපති අපේක්ෂකයා ඉල්ලා අස් වෙන්නේ නැහැ

ජාතික ජන බලවේගය ඉදිරිපත් කළ ජනාධිපති අපේක්ෂකයා කිසිදු අවස්ථාවක ඉල්ලා අස් නොවන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසනවා. ජාතික ජන බලවේගය සංවිධාන කළ මාධ්‍ය හමුවේදී ඒ මහතා මේ බව කියාසිටියා.

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 5, 2019 17:43

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්