කෝප් කමිටුවේදී ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ කටයුතු පිළිබඳ විමසා බැලීමට එම කමිටුව ක්රියා කළා. ඒ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්රී සුනිල් හඳුන්නෙත්ති මහතගේ ප්රධානත්වයෙන් කෝප් කමිටුව රැස් වූ අවස්ථාවේදීයි.
[ot-video type=”youtube” url=”https://youtu.be/JBSk9AaNpFM”]