නවසීලන්තයේ සරම්ප රෝගින්ගේ සංඛ්‍යාව දහස ඉක්මවා තිබෙනවා.
එය ඉතා බරපතල තත්වයක් බවයි එරට සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ. රෝගීන්ට අවශ්‍ය ප්‍රතිශක්තීකරණ එන්නත් ලබාදීම ද අඛණ්ඩව සිදුවනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය ද මේ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුකර ඇති බවයි නවසීලන්ත වාර්තාවල දැක්වෙන්නේ.