fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ස්පාඤ්ඤ පා පැදි සවාරියේ 11වන අදියරේ ජය මයිකල් ඉටුරියාට

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 5, 2019 14:45

ස්පාඤ්ඤ පා පැදි සවාරියේ 11වන අදියරේ ජය මයිකල් ඉටුරියාට

ස්පාඤ්ඤ පා පැදි සවාරියේ 11වන අදියරේ ජය හිමි කර ගැනිමට ස්පාඤ්ඤයේ මයිකල් ඉටුරියා සමත් වුනා.

ස්පාඤ්ඤ පා පැදි සවාරියේ 11වන අදියර කිලෝමිටර 171යි දශම 04ක දුරකින් යුක්තයි. එය ජය ගැනිම සදහා මයිකල් ඉටුරියා ගත ඔහු ගත කල කාලය පැය 04යි විනාඩි 36ක්.

එම අදියරේ දෙවන ස්ථානය ස්පාඤ්ඤයේ ජොනතන් ලැස්ට්‍රා දිනා ගත්තා. තුන්වන ස්ථානයට හිමිකම් කිවේ ඇමෙරිකාව් ලෝසන් ක්‍රැඩොක්.

අදියර 21කින් සමන්විත පා පැදි සවාරියේ අදියර 11ක් අවසන් වන විට ස්ලොවැකියාවේ ප්‍රිමොස් රොග්ලික් පෙරමුණ ගෙන සිටිනවා.

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 5, 2019 14:45

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්