fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සමාජ මාධ්‍යවල හුවමාරු වන වෛරී ප‍්‍රකාශ සම්බන්ධයෙන් යළි දැනුම්දීමක්

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 5, 2019 14:39

සමාජ මාධ්‍යවල හුවමාරු වන වෛරී ප‍්‍රකාශ සම්බන්ධයෙන් යළි දැනුම්දීමක්

සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරුවන ව්‍යාජ පුවත් සහ වෛරී ප‍්‍රකාශ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුකරන බව ශ‍්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ජනතාවට දැනුම් දෙනවා.

පෞද්ගලිකත්වයට සහ අයිතිවාසිකම්වලට බලපාන ලෙස අපහාස ,හිරිහැරවන ප‍්‍රකාශයන් හුවමාරු වීමේ නව ප‍්‍රවනතාවක් පවතින බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. ඇතැම් ගිණුම් ව්‍යාජ සමාජ මාධ්‍ය ගිණුම් බවට ද හදුනාගෙන තිබෙනවා.

එවැනි වෛරී ප‍්‍රකාශ දුටුවහොත් එවැනි සමාජ මාධ්‍ය වෙබ් අඩවිවලට වාර්තා කිරිමෙන් වලකින ලෙසයි තොරතුරු තාක්ෂණ සංගමය ජනතාවට දැනුම් දෙන්නේ.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 5, 2019 14:39

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්