මැදවච්චිය ප්රබෝදගම ප්‍රදේශයේ ඇති වූ ගින්නකින් අක්කර 400 ක් විනාශයට පත්වුණා. ප්‍රදේශයේ පවතින වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් ගින්න සීග්‍රයෙන් පැතිර ගොස් තිබෙනවා.
ප්රබෝදගම ප්‍රදේශයේ ඇති වූ ගින්න හේතුවෙන් තෘණ භූමි විශාල ප්‍රමාණයක විනාශයට පත්වුණා. වියළි කාලගුණය හේතුවෙන් වනාන්තර ආශ්‍රිතව සිදු කරන කටයුතුවලදී දැඩිලෙස විමසිලිමත්විය යුතු බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසනවා.