පාකිස්තාන ක්රිකට් කණ්ඩායමේ ප්රධාන පුහුණුකරු ධූරය මිස්බා උල් හක්ට
Related Articles
පාකිස්ථාන ක්රිකට් කණ්ඩායමේ ප්රධාන පුහුණුකරු තනතුරට මිස්බා උල්හක් තේරි පත්වුණා.
තේරිම් කමිටු ප්රධානියා ලෙසද ඔහු කටයුතු කරන බවයි පාකිස්ථාන ක්රිකට් පාලක මණ්ඩලය සඳහන් කළේ. එරටින් බිහි වූ වඩාත් සාර්ථකම ටෙස්ට් ක්රිකට් නායකයා ලෙසයි මිස්බා උල්හක් සැළකෙන්නේ.
පන්දු යවන පුහුණුකරු වකා යුනිස් සමඟ එක්ව කණ්ඩායමේ දක්ෂතා වර්ධනය කිරිමට උපරිම ක්රියාමාර්ග ගන්නා බවයි ප්රධාන පුහුණුකරු සඳහන් කළේ.