fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දක්ෂිණ අධිවේගය කටුනායක අධිවේගයට සම්බන්ධ කිරිම ලබන මාසයේ

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 5, 2019 09:40

දක්ෂිණ අධිවේගය කටුනායක අධිවේගයට සම්බන්ධ කිරිම ලබන මාසයේ

දක්ෂිණ අධිවේගි මාර්ගය, කටුනායක අධිවේගි මාර්ගය සමඟ සම්බන්ධ කිරිම ලබන මාසයේ දී සිදුවන බව මාර්ග සංවර්ධන අධිකාරිය ප‍්‍රකාශ කළා.

කඩවත කෙරවළපිටිය පිටත වට රවුම ඉදිකිරිමේ කටයුතු නිම වී තිබෙනවා. ජල ගැලීම් වලින් බලපෑම් නොවන ආකාරයෙන් එය නිර්මාණය කර ඇති බවයි මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති නිහාල් රන්ජන් මහතා සඳහන් කළේ.

දේශීය ඉංජිනේරුවරුන්ගේ ශ‍්‍රම දායකත්වයෙන් ඉදිකිරිම් කටයුතු සිදුකර තිබෙනවා.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 5, 2019 09:40

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්