උතුරු දුම්රිය මාර්ගයේ ධාවනයට නව දුම්රිය දෙකක් අද එක් කෙරෙනවා. එහි එක් දුම්රියක් වන ශ්රී දේවි දුම්රිය කොළඹ කොටුවේ සිට කන්කසන්තුරේ දක්වා ධාවනය කෙරෙන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව ප්රකාශ කළේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/WN_M60UEz3g”]