දුමින්ද දිසානායක දූෂණ හා වංචා සෙවීමේ ජනාධිපති කොමිසමට
Related Articles
පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා දූෂණ හා වංචා සෙවීමේ ජනාධිපති කොමිසම හමුවේ අද පෙනී සිටියා.
දුමින්ද දිසානායක මහතා කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටි සමයේදී කෘෂිකර්ම අමාත්‍යාංශය රාජගිරිය ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික ගොඩනැගිල්ලක පවත්වාගෙන යාම පිළිබඳ ජනාධිපති කොමිසම විමර්ශන සිදු කරනවා. ඊට අදාළව සිදු කෙරෙන විමර්ශන සඳහා ප්‍රකාශයක් ලබා දීමටයි ඒ මහතා මෙසේ ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටියේ.