fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දුමින්ද දිසානායක දූෂණ හා වංචා සෙවීමේ ජනාධිපති කොමිසමට

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 4, 2019 17:16

දුමින්ද දිසානායක දූෂණ හා වංචා සෙවීමේ ජනාධිපති කොමිසමට

පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා දූෂණ හා වංචා සෙවීමේ ජනාධිපති කොමිසම හමුවේ අද පෙනී සිටියා.

දුමින්ද දිසානායක මහතා කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටි සමයේදී කෘෂිකර්ම අමාත්‍යාංශය රාජගිරිය ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික ගොඩනැගිල්ලක පවත්වාගෙන යාම පිළිබඳ ජනාධිපති කොමිසම විමර්ශන සිදු කරනවා. ඊට අදාළව  සිදු කෙරෙන විමර්ශන සඳහා ප්‍රකාශයක් ලබා දීමටයි ඒ මහතා මෙසේ ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටියේ.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 4, 2019 17:16

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්