fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ගත් විනය ක්‍රියාමාර්ග

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 4, 2019 16:54

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ගත් විනය ක්‍රියාමාර්ග

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් වූ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරු පස් දෙනෙකුට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධ ලිපි අද භාරදුන්නා. මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ මාධ්‍ය හමුවකට එක්වෙමින් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා සදහන් කළේ විනය ක්‍රියාමාර්ග ගැනීමට මින් පෙර කටයුතු කළේ නම් තව පක්ෂයක් බිහිවීමට අවස්ථාවක් නොලැබෙනු ඇති බවයි.

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 4, 2019 16:54

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්