ඩිලාන් පෙරේරා, එස් බී දිසානායක, ලක්ෂ්මන් යාපා, විජිත් විජතමුණි සොයිසා සහ ඒ එච් එම් ෆවුසි යන ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසනවා.
මාසයක් ඇතුළත ඔවුන්ගෙන් නිදහසට කරුණු විමසා අදාළ ක්‍රියාමාර්ග ගන්නා බවයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතා පවසන්නේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/ZO5rpOLypPs”]