fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැව් 700 ක් පිළිසකර කිරීමට පියවර

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 4, 2019 12:23

අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැව් 700 ක් පිළිසකර කිරීමට පියවර

අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැව් 700 ක් පිළිසකර කිරීමට කටයුතු යොදා ඇති බව අමාත්‍ය පී හැරිසන් මහතා පවසනවා.

කහටගස්දිගිලිය , ටික්කම්පොතාන , මහෝරාළගේවැවේ ප්‍රතිසංස්කරණ ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියාසිටියා. ඒ සඳහා වැයකෙරෙන මුදල රුපියල් ලක්ෂ 40 ක්. ගොවිජනසේවා දෙපාර්තමේන්තුව හා උතුරුමැද පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව ජයිකා ව්‍යාපෘතිය යටතේ මේ සඳහා දායකත්වය ලබාදෙනවා.

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 4, 2019 12:23

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්