අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැව් 700 ක් පිළිසකර කිරීමට කටයුතු යොදා ඇති බව අමාත්‍ය පී හැරිසන් මහතා පවසනවා.
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=tBQxG4Vd40o&feature=youtu.be&fbclid=IwAR2qIOSfEML3fQOPs4d8QhsvFO9eqUNOtV3uaLmbbmpGiWBpb_srPpoW3Yo”]
කහටගස්දිගිලිය , ටික්කම්පොතාන , මහෝරාළගේවැවේ ප්‍රතිසංස්කරණ ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියාසිටියා. ඒ සඳහා වැයකෙරෙන මුදල රුපියල් ලක්ෂ 40 ක්. ගොවිජනසේවා දෙපාර්තමේන්තුව හා උතුරුමැද පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව ජයිකා ව්‍යාපෘතිය යටතේ මේ සඳහා දායකත්වය ලබාදෙනවා.