fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ත‍්‍රිරෝද රථයක තිබී කේරළ ගංජා තොගයක් සොයා ගැනේ

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 4, 2019 10:18

ත‍්‍රිරෝද රථයක තිබී කේරළ ගංජා තොගයක් සොයා ගැනේ

ත‍්‍රිරෝද රථයක තිබී කේරළ ගංජා තොගයක් සොයාගත් බව නාවික හමුදාව ප‍්‍රකාශ කළා. ඒ යාපනය කරෙයිනගර් ප‍්‍රදේශයේ දී.

උතුරු නාවික විදානයේ සෙබළුන් සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය එක්ව වැටලීම සිදුකර තිබෙනවා. සෝදිසි කිරිම් හේතුවෙන් සැකකරුවන් කේරළ ගංජා සමඟ ත‍්‍රිරෝද රථය අතහැර පළාගොස් ඇති බවයි නාවික හමුදාව සඳහන් කළේ.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 4, 2019 10:18

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්