fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ග්වාතමාලාවේ ජනාධිපතිවරණ අපේක්ෂිකාවක් අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 3, 2019 15:26

ග්වාතමාලාවේ ජනාධිපතිවරණ අපේක්ෂිකාවක් අත්අඩංගුවට

ග්වාතමාලාවේ ජනාධිපතිවරණ අපේක්ෂිකාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මැතිවරණ ප්‍රචාරණ ක්‍රියාවලියට අදාළ මූල්‍ය කොන්දේසි කඩවීම සම්බන්ධයෙන් සැන්ඩ්‍රා ටොරෙස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 63 වන වියෙහි පසුවන ඇය ග්වාතමාලාවේ හිටපු ජනාධිපති අල්වාරෝ කොලොම්බිගේ බිරිඳයි. අල්වාරෝ 2008 වසරේ සිට 2012 වසර දක්වා ග්වාතමාලා ජනාධිපතිවරයා ලෙස ක්‍රියා කළා. සැන්ඩ්‍රා ටොරෙස්  තුන් වතාවක්ම ජනාධිපතිවරණයට ඉදිරිපත් වුවද කිසිඳු අවස්ථාවක ජයග්‍රහණය කිරීමට  හැකිවුණේ නැහැ.

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 3, 2019 15:26

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්