fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කැළිෆෝනියා වෙරළේ නවතා තිබූ බෝට්ටුවක හටගත් ගින්නකින් 08 දෙනෙකු ජීවිතක්ෂයට

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 3, 2019 10:15

කැළිෆෝනියා වෙරළේ නවතා තිබූ බෝට්ටුවක හටගත් ගින්නකින් 08 දෙනෙකු ජීවිතක්ෂයට

ඇමෙරිකාවේ කැළිෆෝනියා වෙරළ තීරය ආසන්නනේ නවතා තිබූ බෝට්ටුවක හටගත් ගින්නකින් පුද්ගලයින් 08 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

ඇමෙරිකාවේ කැලිෆෝනියා වෙරළ තීරයට කිලෝමීටර් 145 ක දුරින් නවතා තිබුණා.  තවත් පුද්ගලයින් 26 දෙනෙකු අතුරුදන් වී ඇති බවයි වෙරළ ආරක්ෂකයින් සදහන් කරන්නේ. ඔවුන් සොයා මෙහෙයුම් ක්‍රියාත්මකයි. 04 දෙනෙකුගේ සිරුර මේ වන විට සොයා ගැනීමට හැකි වී තිබෙනවා. ගින්න හටගත් අවස්ථාවේදී යාත්‍රාවේ පුද්ගලයින් 39 දෙනෙකු ගමන්කරමින් සිට තිබෙනවා. ගින්න හට ගැනීමට හේතුව මෙතෙක් හෙලි වී නැහැ.

 

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 3, 2019 10:15

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්