fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ස්පාඤ්ඤ පාපැදි සවාරියේ නවවන අදියරේ ජය ටඩේජ් පොගකාර්ට

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 3, 2019 09:33

ස්පාඤ්ඤ පාපැදි සවාරියේ නවවන අදියරේ ජය ටඩේජ් පොගකාර්ට

ස්පාඤ්ඤ පාපැදි සවාරියේ නවවන අදියරේ ජය හිමි කර ගැනිමට ස්ලොවැකියාවේ ටඩේජ් පොගකාර් සමත් වුනා.

කිලෝමිටර 94යි දශම 04ක දුරකින් යුක්ත වූ නවවන අදියරේ ජය ගැනිම සදහා ඔහු ගත කල කාලය පැය 02යි විනාඩි 58ක්. අදියරේ දෙවන ස්ථානය කොලොම්බියාවේ නයිරෝ ක්වින්ටානා දිනා ගත්තා. තුන්වන ස්ථානයට හිමිකම් කිවේ ස්ලොවැකියාවේ ප්‍රීමොස් රොග්ලික් විසින් . අදියර 21කින් සමන්විත පා පැදි සවාරියේ අදියර නවයක් අවසන් වන විට  පෙරමුණ ගෙන සිටින්නේ කොලොම්බියාවේ නයිරෝ ක්වින්ටානායි.

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 3, 2019 09:33

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්