fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බ්‍රිතාන්‍ය අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක්

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 3, 2019 08:55

බ්‍රිතාන්‍ය අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක්

ගිවිසුමකින් තොරව යුරෝපා සංගමයේ සාමාජිකත්වයෙන් ඉවත් වීමේ යෝජනාව අද දිනයේ දී පාර්ලිමේන්තුවේ දී පරාජයට පත් වුවහොත් ලබන ඔක්තොබර් මාසයේ දී මැතිවරණයක් පැවැත්වීම සදහා යෝජනවක් සභාගත කරන බවයි බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ප්‍රකාශ කළා.

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනුයි මේ බව කියා සිටියේ. ඒ අනුව අද පාර්ලිමේන්තුවේදී බ්‍රෙක්සිට් යෝජනාව පරාජයට පත් වුවහොත් ලබන ඔක්තෝබර් 14 වනදා මැතිවරණයට පැවැත්වීමට යෝජනාවක් ඉදිරිපත් කරන බව ඔහු කියා සිටියා. කෙසේ වෙතත් තමන්ට දැනට මැතිවරණයක් අවශ්‍ය නොවන බවයි ඔහු කියා සිටියේ.

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 3, 2019 08:55

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්