fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ස්පාඤ්ඤ පා පැදි සවාරියේ අටවන අදියරේ ජය ජර්මනියේ නිකියාස් ආර්න්ඩ්ට

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 2, 2019 14:39

ස්පාඤ්ඤ පා පැදි සවාරියේ අටවන අදියරේ ජය ජර්මනියේ නිකියාස් ආර්න්ඩ්ට

ස්පාඤ්ඤ පා පැදි සවාරියේ අටවන අදියරේ ජය හිමි කර ගැනිමට ජර්මනියේ නිකියාස් ආර්න්ඩ් සමත් වුණා.

ස්පාඤ්ඤ පා පැදි සවාරියේ අටවන අදියරේ සමස්ත දුර ප්‍රමාණය කිලෝමිටර 166.9ක්. එම දුර ප්‍රමාණය පැය 03යි මිනිත්තු 50යි තත්පර 48කින් නිම කළ ජර්මනියේ නිකියාස් ආර්න්ඩ් තරගයේ පළමු ස්ථානය දිනා ගත්තා. තරගයේ දෙවන ස්ථානය හිමි කර ගත්තේ ස්පාඤ්ඤයේ ඇලෙක්ස් ආරන්බෝරෙයු. ප්‍රංශයේ ටොෂ් වැන්ඩර් තුන්වන ස්ථානය දිනා ගත්තා. අදියර 21කින් සමන්විත පා පැදි සවාරියේ අදියර අටක් අවසනයේ එහි පෙරමුණ ගෙන සිටින්නේ ප්‍රංශයේ නි‍කොලස් එඩේට්.

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 2, 2019 14:39

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්