fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

හොංකොං විරෝධතා යළි උත්සන්න වෙයි

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 2, 2019 10:41

හොංකොං විරෝධතා යළි උත්සන්න වෙයි

හොංකොං ජාත්‍යන්තර ගුවන් තොටුපල ආශි‍්‍රතව යළි විරෝධතා උත්සන්න වී තිබෙනවා. සිය විරෝධතා කි‍්‍රයාමාර්ග සඳහා ජාත්‍යන්තර අවධානය ලබා ගැනිමේ අරමුණින් ගුවන් තොටුපල ආශි‍්‍රතව විරෝධතාකරුවන් උද්ඝෝෂණවල නිරත වන බවටයි හෙලිවී තිබෙන්නේ.

ගුවන් තොටුපල වෙත මගීන් ප‍්‍රවාහනය කරන දුම්රියට විරෝධතාකරුවන් ප‍්‍රහාර එල්ල කිරිමේ අවදානමක් හේතුවෙන් දුම්රිය ගමන් වාර අත්හිටුවිමට ද බලධාරින් පියවර ගත්තා. හොංකොං හි සති 13ක කාලයක් පවතින රාජ්‍ය විරා්ධී උද්ඝෝෂණ හේතුවෙන් ආර්ථිකයට දැඩි බලපැමක් එල්ලව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 2, 2019 10:41

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්