දිවයිනේ බස්නාහිර මධ්‍යම, සබරගමුව සහ වයඹ යන පළාත්වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
අනුරාධපුර සහ මන්නාරම දිස්ත්‍රික්වල සිහින් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසනවා.
[ot-video type=”youtube” url=”https://youtu.be/Z9tA5fD9SeY”]