දින පනස් දෙකක කුමන්ත්රණ කාලයේ සිදු වූ බහුරූ කෝලම් නැවතත් ජනතාවට දකින්නට ලැබෙන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා. කොළඹ පැවති පළාත් පාලන නියෝජිත හමුවක් අමතමින් මන්ත්රීවරයා මේ බව කියා සිටියා.
[ot-video type=”youtube” url=”https://youtu.be/pwJhiWB6ma8″]