fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මොබිටෙල් කෑෂ් බොනැන්සා ජයග්‍රාහකයා තේරීම දෙහිඅත්තකණ්ඩිය පොල ක්‍රීඩාංගනයේදී

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 1, 2019 18:04

මොබිටෙල් කෑෂ් බොනැන්සා ජයග්‍රාහකයා තේරීම දෙහිඅත්තකණ්ඩිය පොල ක්‍රීඩාංගනයේදී

2019  දෙවන කාර්තුව සඳහා  වන මොබිටෙල් කෑෂ් බොනැන්සා ජයග්‍රාහකයා තේරීම දෙහිඅත්තකණ්ඩිය  පොල ක්‍රීඩාංගනයේදී උත්කර්ෂවත්ව පැවැත්වුණා.

මොබිටෙල් කෑෂ් බොනැන්සා තරගාවලිය යටතේ මෙරට තරගාවලියකදී පිරිනමන අතිවිශාලම ත්‍යාගය වන මර්සඩීස් බෙන්ස් රථයක් ජයග්‍රාහකයාට පිරිනැමුණා. එම අවස්ථාවට හිමිකම් කිව්වේ කුරුනෑගල පන්නල චන්දිමා කුමාරි දෙවන ජයග්‍රාහකයා වෙනුවෙන් රුපියල් මිලියනයක ත්‍යාගයක් සහ තුන්වන ජයග්‍රාහකයා සදහා මුදලින් රුපියල් ලක්ෂ 05 ක් ලබාදීමට මෙහිදී කටයුතු කෙරුණා. මොබිටෙල් නකෑෂ් බොනැන්සා සැණකෙළියේ 41 වන අදියරේ අවසන් අංගය ලෙස දැවැන්ත සංගීත ප්‍රසංගය ද ඊයේ රාත්‍රියේ පැවැත්වුණා. ITN මාධ්‍ය ජාලය මාධ්‍ය දායකත්වය ලබා දුන්නා.

 

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 1, 2019 18:04

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

විශ්ලේෂණ- තවත් මෙතනින්

විශේෂාංග- තවත් මෙතනින්

විනිමය අනුපාත

CountryBuyingSelling
Dollar174.31178.06
USA
Pound219.38226.29
UK
Euro195.48202.19
EU
Yen1.591.65
Japan
Yuan25.1126.28
China
Dollar120.42125.45
Australia
CountryCurrencyRate
Dinar467.71
Dinar580.41
Riyal457.99
Riyal48.42
Riyal47.01
Dirham48.00