ප්රජාතන්ත්රවාදී දේශපාලන පක්ෂයක් වන එක්සත් ජාතික පක්ෂය තුල කිසිදු අර්බුධයක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්රී එස්.එම්. මරික්කාර් මහතා පවසනවා. මේ අතර පවතින දේශාපාලන තත්ත්වය පිළිවද විවිධ ස්ථානවලදී තවත් දේශපාලනඥයින් කිහිප දෙනෙකු අදහස් දැක්වුවා.
[ot-video type=”youtube” url=”https://youtu.be/0CKX9zfzHTE”]