fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දෙවන ලෝක යුධ විරුවෙක් මුහුදෙහි කිමිදෙමින් තමන්ගේ පෙර වාර්තාව බිඳ හෙළයි

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 1, 2019 12:11

දෙවන ලෝක යුධ විරුවෙක් මුහුදෙහි කිමිදෙමින් තමන්ගේ පෙර වාර්තාව බිඳ හෙළයි

දෙවන ලෝක යුධ විරුවෙකු මුහුදෙහි කිමිදෙමින් තමන්ගේ පෙර වාර්තාව බිදිමින් නව වාර්තාවක් පිහිටුවා තිබෙනවා.

96 හැවිරිදි රේවූලී විනාඩි 48ක් මීටර් 42යි දශම 4ක් ගැඹුරෙහි කිමිදෙමින් මෙසේ ලෝක වාර්තාවක් තබා තිබෙනවා. වයස්ගත පුද්ගලයෙකු මෙසේ සයුරෙහි කිමිදෙමින් තැබූ පළමු වාර්තාවද මෙයයි. මීට පෙර ඔහු විනාඩි 44ක් මීටර් 40යි දශම 6ක් ගැඹුරෙහි කිමිදෙමින් වාර්තාවක් තබා තිබුණා.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 1, 2019 12:11

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo