දකුණු අප්රිකාවේ පැවැත්වෙන ප්රධානතම පන්දුවාර විස්සයි විස්ස ක්රිකට් තරගාවලිය වන මසන්සි සුපර් ලිග් ක්රිකට් තරගාවලිය සඳහා ශ්රී ලංකා වේග පන්දු යවන ක්රිඩක ඉසුරු උදාන තෝරා ගෙන තිබෙනවා.
මසන්සි සුපර් ලිග් ක්රිකට් තරගාවලියේ පාර්ල් රොක්ස් කණ්ඩායම වෙනුවෙනුයි ඉසුරු උදාන තෝරා ගෙන ඇතතේ. එංගලන්ත ක්රිඩක ඩේවිඩ් විලී වෙනුවට ඉසුරු උදාන එම කණ්ඩායමට ආදේශ කර තිබෙනවා. ලබන සතිය තුළ එම් එස් එල් ලීග් තරගාවලියේ සියලු කණ්ඩායම්වල සංචිත තෝරා අවසන් කිරිමට නියමිතයි.