සාධාරණ සමාජයක් සදහා වූ ජාතික ව්‍යාපාරයේ සහය සජිත්ට

සාධාරණ සමාජයක් සදහා වූ ජාතික ව්‍යාපාරයේ සහය සජිත්ට 0

🕔19:42, 30.සැප්. 2019

ඉදිරි ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පෙරමුණෙන් තරග වදින සජිත් ප්‍රේමදාස මහතා දිනවීමට කටයුතු කරන බව සාධාරණ සමාජයක් සදහා වූ ජාතික ව්‍යාපාරයේ සමන් රත්නප්‍රිය මහතා පවසනවා. බොරැල්ලේ දී අද පැවති මාධ්‍ය හමුවකදීයි රත්නප්‍රිය මහතා මේ බව සදහන් කළේ.  

Read Full Article
ගුරු වෘත්තීය සමිති  මුදල් ඇමති හමු වෙයි

ගුරු වෘත්තීය සමිති මුදල් ඇමති හමු වෙයි 0

🕔19:39, 30.සැප්. 2019

ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් ගුරු වෘත්තීය සමිති හා දුම්රිය සේවක සමිති ආරම්භ කළ සේවක වර්ජනය සම්බන්ධයෙන් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා සමග සාකච්ඡාවක් අද පස්වරුවේ පැවැත්වුණා. ඒ මුදල් අමාත්‍යාංශයේදීයි. සාකච්ඡාවෙන් පසු මාධ්‍ය වෙත අදහස්දැක් වූ ගුරු වෘත්තීය සමිති නියෝජිතයින්.    

Read Full Article
නියෝමාල්ගේ සහය කාටද ?

නියෝමාල්ගේ සහය කාටද ? 0

🕔19:34, 30.සැප්. 2019

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ජනාධිපතිවරණයේදී සහාය දෙන අපේක්‍ෂකයා මත තමන් සහාය දෙන අපේක්‍ෂකයා සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ හලාවත ආසන සංවිධායක නියෝමාල් පෙරේරා මහතා පවසනවා. හලාවත පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව කියාසිටියා.  

Read Full Article
නව ශ්‍රී ලංකාවක් වෙනුවෙන් සියලු දෙනා කැපවී කටයුතු කළ යුතුයි

නව ශ්‍රී ලංකාවක් වෙනුවෙන් සියලු දෙනා කැපවී කටයුතු කළ යුතුයි 0

🕔19:07, 30.සැප්. 2019

නව ශ්‍රී ලංකාවක් වෙනුවෙන් සියලු දෙනා කැපවී කටයුතු කළ යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. එක්සත් ජාතික පක්‍ෂයේ ආසන සංවිධායකවරුන්ගේ හමුවට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියාසිටියා. එක්සත් ජාතික පක්‍ෂයේ ආසන සංවිධායකවරුන්ගේ හා දිස්ත්‍රික් කළමනාකරුවන්ගේ හමුවක් සිරිකොත පක්‍ෂ මූලස්ථානයේදී අද පැවැත්වුණා.

Read Full Article
නිදහස් පක්‍ෂ දැක්මට හානිවන කිසිවකට එකඟ නැති බව ජනපති කියයි

නිදහස් පක්‍ෂ දැක්මට හානිවන කිසිවකට එකඟ නැති බව ජනපති කියයි 0

🕔18:43, 30.සැප්. 2019

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්තියට හා දර්ශනයට හානි වන කිසිදු වැඩපිළිවෙලකට එළඹීමට සූදානම් නොමැති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අවධාරණය කරනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කුරුණෑගල දිස්ත්‍රික් සමුළුව අමතමින් ජනාධිපතිතුමා මෙම අදහස් පළකලා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දීප ව්‍යාප්තව පවත්වන

Read Full Article
පාර්ලිමේන්තු මාධ්‍ය මධ්‍යස්ථානය විවෘත කිරීම කතානායකගේ ප්‍රධානත්වයෙන්

පාර්ලිමේන්තු මාධ්‍ය මධ්‍යස්ථානය විවෘත කිරීම කතානායකගේ ප්‍රධානත්වයෙන් 0

🕔18:23, 30.සැප්. 2019

පාර්ලිමේන්තුවේ සියලු කටයුතු ජනතාවට දැන ගැනීමට සැලැස්වීම අරමුණ බව කතානායක කරූ ජයසූරිය මහතා පවසනවා. ලොව ආදර්ශවත්ම පාර්ලිමේන්තුව ලෙස පැමිණීමට හැකි වූයේ සියලු දෙනාගේ සහයෝගයෙන් බවයි ඒ මහතා ප්‍රකාශ කළේ. නවීකරණය කළ පාර්ලිමේන්තු නව මාධ්‍ය මධ්‍යස්ථානය විවෘත කිරිම කතානායක කරූ ජයසූරිය මහතාගේ

Read Full Article
1818 පළමු නිදහස් සටන හා අස්ගිරි මහා විහාරය ශාස්ත්‍රීය ග්‍රන්ථය එළිදැක්වේ

1818 පළමු නිදහස් සටන හා අස්ගිරි මහා විහාරය ශාස්ත්‍රීය ග්‍රන්ථය එළිදැක්වේ 0

🕔18:15, 30.සැප්. 2019

1818 පළමු නිදහස් සටන හා අස්ගිරි මහා විහාරය ශාස්ත්‍රීය ග්‍රන්ථය මහනුවර අස්ගිරියේදී අද එළිදැක්වුණා. බ්‍රිතාන්‍ය පාලනයට එරෙහිව 1818 පළමු නිදහස් සටන හා අස්ගිරි මහා විහාරය කෘතිය එළිදැක්වීමේ අවස්ථාවට එක්වීමට මහනුවර බලා ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පළමුව ශ්‍රී දළදා මාලිගය

Read Full Article
උතුරේ ඡන්ද හිඟාකන ජාතිවාදීන්

උතුරේ ඡන්ද හිඟාකන ජාතිවාදීන් 0

🕔17:55, 30.සැප්. 2019

දකුණේ සිංහල ජාතිය බේරා ගැනීමට යැයි කියමින් කෑ ගසන අන්තවාදී ජාතිවාදීන් උතුරේ ඡන්ද හිගාකමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා පවසනවා. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා.  

Read Full Article
ලොකුළූණු අස්වැන්න ඉහළ යාමත් සමග ගොවීන් සතුටින්

ලොකුළූණු අස්වැන්න ඉහළ යාමත් සමග ගොවීන් සතුටින් 0

🕔17:38, 30.සැප්. 2019

දේශීය ලොකුළූණු අස්වැන්න ඉහළ යාමත් සමග තම ආර්ථික ශක්තිය ද ඉහළ ගොස් ඇති බව ගොවීන් පවසනවා. දේශීය ලොකුළූණු ගොවියා ශක්ති කිරීම වෙනුවෙන් රජය මේ වන විටත් පියවර කිහිපයක් ගෙන තිබෙනවා. තම අස්වනු වෙළෙඳපොළට පැමිණීමත් සමග ආනයනික ළූණු සඳහා පැවති බද්ද

Read Full Article
ඔස්ට්‍රියා මහ මැතිවරණයෙන් චාන්සලර් සෙබස්තියන් ජය ගනී

ඔස්ට්‍රියා මහ මැතිවරණයෙන් චාන්සලර් සෙබස්තියන් ජය ගනී 0

🕔16:05, 30.සැප්. 2019

ඔස්ට්‍රියා මහ මැතිවරණයෙන් චාන්සලර් සෙබස්තියන් කර්ස් යළිත් ජය හිමිකර ගත්තා. ඔහු හිමිකරගෙන ඇති ඡන්ද ප්‍රතිශතය සියයට 37 යි දශම 1 ක්. ඒ අනුව නව රජයක් පිහිටුවීම සඳහා සන්ධාන ගත වීමට ඔහුට සිදුවනු ඇති. කර්ස්ගේ මහජන පක්‍ෂය 2002 වසරෙන් පසුව ලබාගත්

Read Full Article

Default