දිවයිනේ ප්‍රදේශ රැසකට තද සුළං

දිවයිනේ ප්‍රදේශ රැසකට තද සුළං 0

🕔12:23, 31.අගෝ. 2019

දිවයිනේ උතුර,  උතුරුමැද සහ දකුණු පළාත්වලත්,  පුත්තලම,  ගම්පහ සහ ත්‍රිකුණාමල දිස්ත්‍රික්වල හා මධ්‍යම කදුකර ප්‍රදේශයේත් විටින් විට හමන සුළගේ වේගය පැයට කිලෝමීටර් 60 ත් 70 ත් දක්වා වැඩිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මේ අතර ආනමඩුව,  ආඩිගම ප්‍රදේශය හරහා

Read Full Article
අද සිට ලබන 10 වනදා දක්වා මුහුදුබඩ මාර්ගයේ ගමනාගමනය සීමා කෙරේ

අද සිට ලබන 10 වනදා දක්වා මුහුදුබඩ මාර්ගයේ ගමනාගමනය සීමා කෙරේ 0

🕔12:14, 31.අගෝ. 2019

අද (31) සිට ලබන 10 වනදා දක්වා මුහුදුබඩ මාර්ගයේ ගමනාගමනය සීමා කෙරෙනවා. ජාත්‍යන්තර සම්මන්ත්‍රණයක් හේතුවෙන් මෙම මාර්ගයේ වාහන ගමනාගමනය සීමා කළ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කරන්නේ.  

Read Full Article
චීන භාණ්ඩවලට ඇමෙරිකාවෙන් තවත් තීරුබදු

චීන භාණ්ඩවලට ඇමෙරිකාවෙන් තවත් තීරුබදු 0

🕔12:09, 31.අගෝ. 2019

චීන භාණ්ඩ සදහා තවදුරටත් තීරු බදු ඉහළ දැමීම හෙට (01) සිට ක්‍රියාත්මක කරන බව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. ඇමෙරිකා ජනාධිපතිවරයා මෙම තීරණය ගෙන තිබෙන්නේ චීන රජය ඇමෙරිකා ඩොලර් බිලියන හැත්තෑ පහක් වන ඇමෙරිකා නිෂ්පාදන වලට තීරු බදු පනවන බවට

Read Full Article
අකිලගේ වාර්තව සති දෙකකින්

අකිලගේ වාර්තව සති දෙකකින් 0

🕔11:35, 31.අගෝ. 2019

පන්දු යැවිමේ ඉරියව්ව සැක සහිත බවට යළි චෝදනා එල්ල වූ අකිල ධනංජය පිලිබදව වාර්තාව ලබන සති දෙක තුළ ලැබෙනු ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කරනවා. පන්දුයැවිමේ ඉරියව් සැක සහිත බවට යළි චෝදනා එල්ල වීම නිසා දකුණු ඉන්දියාවේ චෙන්නායි

Read Full Article
ඩෝරියන් සුළි කුණාටුව ඇමරිකාවට ළඟාවෙයි

ඩෝරියන් සුළි කුණාටුව ඇමරිකාවට ළඟාවෙයි 0

🕔10:30, 31.අගෝ. 2019

ඩෝරියන් සුළි සුළඟ ප‍්‍රබල චණ්ඩ මාරුතයක් බවට පත්වෙමින් පවතින බව ඇමරිකානු ජාතික සුළි සුළං මධ්‍යස්ථානය ප‍්‍රකාශ කළා. පැයට කිලෝමීටර 215 ඉක්මවන උපරිම සුළං වේගයක් මේ වනවිට නිර්මාණයවී ඇති බවයි එම මධ්‍යස්ථානය පවසන්නේ. බහමාස් දිවයින් හරහා ඉදිරි සතියේදී ෆ්ලොරීඩා වෙරළ තීරයට

Read Full Article
ජේම්ස් ඇන්ඩර්සන්ට අලුබදුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ ඉදිරි තරග දෙක අහිමි වෙයි

ජේම්ස් ඇන්ඩර්සන්ට අලුබදුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ ඉදිරි තරග දෙක අහිමි වෙයි 0

🕔10:23, 31.අගෝ. 2019

එංගලන්ත වේග පන්දු යවන ක්‍රිඩක ජේම්ස් ඇන්ඩර්සන්ට අලුබදුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ ඉදිරි තරග දෙකද අහිමි වී තිබෙනවා. ඒ ඔහු යළි පාදයේ අබාදයට ලක්වීම හේතුවෙන්. ඕස්ට්‍රේලියාවට එරෙහි පළමු අලුබදුන ටෙස්ට් තරගයේදී ඇන්ඩර්සන් පාදයේ අබාදයට ලක් වුණා. පසුගියදා ඩර්හැම් කණ්ඩායමට එරෙහි පැවති

Read Full Article
බද්දේගම ගල්කැටියමුල්ල ප‍්‍රදේශයේ නායයාමේ අවදානමක්

බද්දේගම ගල්කැටියමුල්ල ප‍්‍රදේශයේ නායයාමේ අවදානමක් 0

🕔10:01, 31.අගෝ. 2019

බද්දේගම ගල්කැටියමුල්ල කන්දේ ස්ථාන තුනකින් නායයාමේ අවදානමක් මතුව ඇති බව අප වාර්තාකරු ප‍්‍රකාශ කළා. පස්කඳු කඩාවැටීමෙන් නිවාස හතරකට හානි සිදුව තිබෙනවා. ප‍්‍රදේශය ආශි‍්‍රත නිවැසියන් ආරක්ෂිත ස්ථාන වලට යොමුකර ඇති බවයි පොලීසිය පවසන්නේ. දිස්ති‍්‍රක් ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන නිලධාරින් එම ස්ථානය සිය

Read Full Article
විදේශීය දුම්වැටි තොගයක් සමඟ ශ්‍රී‍්‍ර ලාංකිකයෙක් අත්අඩංගුවට

විදේශීය දුම්වැටි තොගයක් සමඟ ශ්‍රී‍්‍ර ලාංකිකයෙක් අත්අඩංගුවට 0

🕔09:56, 31.අගෝ. 2019

රුපියල් ලක්ෂ 9 කට ආසන් වටිනාකමෙන් යුත් විදේශීය දුම්වැටි තොගයක් සමඟ සැකකරුවෙක් කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු ඩුබායි සිට අද (31) අලුයම ගුවන් තොටුපොළට පැමිණ ඇති බවයි අප වාර්තාකරු ප‍්‍රකාශ කළේ. ගමන් මළු තුළ සඟවා මෙම දුම්වැටි තොගය

Read Full Article
ඇමර්සන් ලැව්ගින්න නිවාදැමීමේ කටයුතු සාර්ථකව සිදුවන බව බ‍්‍රසීල විදේශ ඇමති පවසයි

ඇමර්සන් ලැව්ගින්න නිවාදැමීමේ කටයුතු සාර්ථකව සිදුවන බව බ‍්‍රසීල විදේශ ඇමති පවසයි 0

🕔09:52, 31.අගෝ. 2019

ඇමර්සන් වනාන්තරයේ ගින්න නිවාදැමීමේ කටයුතු සාර්ථකව සිදුවන බව බ‍්‍රසීල විදේශ අමාත්‍ය අර්නර්ස් ස්ටොක් හෙන්රික්ස් ප‍්‍රකාශ කළා. ඉන්දියාව, ඇමරිකාව ඇතුලු රටවල් රැසක සහය ලබාගන්නා බවයි විදේශ අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ. අතිරේක හමුදා කණ්ඩායම් ද ගින්න මැඩපැවැත්වීම සඳහා යොදවා තිබෙනවා. ජර්මන් චාන්සලර් ඇන්ජලා මර්කල්

Read Full Article
නීතිවිරෝධී දැව තොගයක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

නීතිවිරෝධී දැව තොගයක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට 0

🕔09:46, 31.අගෝ. 2019

නීතිවිරෝධී දැව තොගයක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ඊච්චන්කුලම් කෝදණ්ඩ නොච්චිකුලම් ප‍්‍රදේශයේදී. ඊච්චන්කුලම් නොච්චිකුලම් ප‍්‍රදේශයේ සිදුකළ තවත් වැටලීමකින් දැව තොගයක් සොයා ගැනීමට විශේෂ කාර්ය බලකාය සමත්වුණා. අත්අඩංගුවට ගත් සැකකරු වව්නියාව අඩවි වන නිලධාරී කාර්යාලය වෙත භාරදී තිබෙනවා.

Read Full Article

Default