මහා පරිමාණ නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලයි

මහා පරිමාණ නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලයි 0

🕔15:44, 31.අගෝ. 2019

මහා පරිමාණ නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වැටලීමට වෙන්නප්පුව පොලීසිය සමත්වුණා. වෙන්නප්පුව,  බොරලැස්ස ප්‍රදේශයේ කුකුළු ගොවිපොලක මුවාවෙන් මෙම නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනාගාරය පවත්වාගෙන ගොස් තිබුණා. පුත්තලම නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ දිසා වැටලීම් ඒකකයට ලැබුණ තොරතුරක් මතයි වැටලීම සිදුකළේ . එහිදී ගොඩා ග්‍රෑම්ස් විසිහත්දහස් අටසිය

Read Full Article
හෙරොයින් මත්ද්‍රව්‍ය සහ ගංජා සමඟ හතර දෙනෙකු අත්අඩංගුවට

හෙරොයින් මත්ද්‍රව්‍ය සහ ගංජා සමඟ හතර දෙනෙකු අත්අඩංගුවට 0

🕔15:13, 31.අගෝ. 2019

හෙරොයින් මත්ද්‍රව්‍ය සහ කේරළ ගංජා තොගයක් සමඟ හතර දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මහනුවර කොට්ඨාස දූෂණ මර්දන ඒකකයයි වැටලිම සිදුකළේ. ඒ කටුගස්තොට ප‍්‍රදේශයේ දි. අත්අඩංගුවට පත්වුණේ අවුරුදු විස්සත් තිහත් අතර වයස්වල පසුවන්නන්. ඔවුන් මහනුවර මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිප්ත කිරිමටයි නියමිත.

Read Full Article
විශේෂ කාර්ය බලකායේ 35වන රණවිරු ගුණ සැමරුම හෙට

විශේෂ කාර්ය බලකායේ 35වන රණවිරු ගුණ සැමරුම හෙට 0

🕔13:41, 31.අගෝ. 2019

විශේෂ කාර්ය බලකායේ තිස් පස්වන රණවිරු ගුණ සැමරුම හෙට (01) පැවැත්වෙනවා. ඒ කටුකුරුන්ද පොලිස් විශේෂ කාර්ය බලකා පුහුණු පාසලේ දි උත්සවය පැවැත්වෙන්නේ ආරක්ෂක ලේකම් ශාන්ත කෝට්ටේගොඩ මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන්. රණවිරු සැමරුම් උත්සවයට සමගාමිව මහනුවර ශ්‍රී‍්‍ර දළදා මාළිගය , කතරගම දේවාලය ,

Read Full Article
එක්සත් ජාතික පක්ෂය විහාරස්ථානවලට ගොස් දේශපාලනය කරන්නේ නැහැ

එක්සත් ජාතික පක්ෂය විහාරස්ථානවලට ගොස් දේශපාලනය කරන්නේ නැහැ 0

🕔13:15, 31.අගෝ. 2019

එක්සත් ජාතික පක්ෂය විහාරස්ථානවලට ගොස් දේශපාලනය කරන්නේ නැති බව අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා පවසනවා. මහනුවර පැවති උත්සවයකට සහභාගි වෙමින් අමාත්‍යවරයා මේ බව කියාසිටියා. බුදුපුත් සුරක්ෂා, සෞඛ්‍ය රක්ෂණාවරණය භික්ෂූන් වහන්සේ සදහා පිරිනැමීම අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණා. අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඇතුළු

Read Full Article
ඉන්දියාවේ අනවසර සංක‍්‍රමණිකයන් මිලියන 1.9 ක් සිටින බව හෙළිවෙයි

ඉන්දියාවේ අනවසර සංක‍්‍රමණිකයන් මිලියන 1.9 ක් සිටින බව හෙළිවෙයි 0

🕔13:06, 31.අගෝ. 2019

ඊසානදිග ඇසෑම් ප‍්‍රාන්තයේ අනවසර සංක‍්‍රමණිකයන් මිලියන 1.9 ක් සිටින බව ඉන්දියාව ප‍්‍රකාශ කළා. ඒ ඔවුන් සිදුකළ දීර්ඝ විශ්ලේෂණයකින් අනතුරුව. අනවසර සංක‍්‍රමණිකයන්ගෙන් බහුතරය බංගලිදේශ ජාතිකයන් බවටයි හෙළිව තිබෙන්නේ. දහස් සංඛ්‍යාත පිරිසක් මේ වන විටත් තාවකාලික කඳවුරුවල රඳවා ඇති බවයි එරට මාධ්‍ය

Read Full Article
රත්නපුර සබරගමු මහ සමන් දේවාලයේ කප් සිටුවීම සිදු කෙරේ

රත්නපුර සබරගමු මහ සමන් දේවාලයේ කප් සිටුවීම සිදු කෙරේ 0

🕔13:02, 31.අගෝ. 2019

රත්නපුර ඓතිහාසික සබරගමු මහ සමන් දේවාලයේ පෙරහැර මංගල්‍ය ආරම්භ කරමින් කප් සිටුවීම අද (31) අළුයම සිදු කෙරුණා. අද (31) සිට ලබන මස 3 වනදා දක්වා කුඹල් පෙරහැර ද හතරවනදා සිට අට වනදා දක්වා වීදි පෙරහැරද පැවැත්වීමට නියමිතයි. සුමන සමන් දෙවියන්

Read Full Article
ශ්‍රී ලාංකිකයන් යනු සෑම ආගමකටම හා සංස්කෘතියකටම සළකන පිරිසක්

ශ්‍රී ලාංකිකයන් යනු සෑම ආගමකටම හා සංස්කෘතියකටම සළකන පිරිසක් 0

🕔12:47, 31.අගෝ. 2019

ශ්‍රී ලාංකිකයන් යනු සෑම ආගමකටම හා සංස්කෘතියකටම සළකන පිරිසක් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අගසව් ප්‍රතිභා සම්මාන ප්‍රධානෝත්සවයට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියාසිටියා. ශ්‍රී ලංකා ක්‍රිස්තියානි පූජකවරුන්ගේ එකමුතුව විසින් සංවිධානකර තිබූ අගසව් ප්‍රතිභා සම්මාන ප්‍රධානොත්සවය පැවැත්වුණේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ

Read Full Article
කිඹුල් කදුලු හෙලන ඇතැමුන් රාජ්‍ය බලයේ සිටියදී සසුනේ දියුණුවට කිසිවක් කළේ නැහැ

කිඹුල් කදුලු හෙලන ඇතැමුන් රාජ්‍ය බලයේ සිටියදී සසුනේ දියුණුවට කිසිවක් කළේ නැහැ 0

🕔12:38, 31.අගෝ. 2019

බුදු සසුන පිළිබද කිඹුල් කදුලු හෙලන ඇතැමුන් රාජ්‍ය බලයේ සිටියදී සසුනේ දියුණුව වෙනුවෙන් කිසිවක් සිදුකළේ නැති බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. බලංගොඩ – වැලිගෙපොල ශ්‍රී වීරසේකර මුදලින්දාරාම විහාරස්ථානයේ දහම්පාසල් ගොඩනැගිල්ලක් ඉදිකිරීමේ කටයුතු ආරම්භ කරමින් අමාත්‍යවරයා මේ බව කියාසිටියා. සිසු

Read Full Article
එජාපය ප්‍රමුඛ සන්ධානය ඉදිරිපත් කරන ජනාධිපති අපේක්ෂකයාට නිසැකම ජය

එජාපය ප්‍රමුඛ සන්ධානය ඉදිරිපත් කරන ජනාධිපති අපේක්ෂකයාට නිසැකම ජය 0

🕔12:38, 31.අගෝ. 2019

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සන්ධානය ඉදිරිපත් කරන ජනාධිපති අපේක්ෂකයා නිසැක වශයෙන්ම ජයග්‍රහණය කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රි එස් එම් මරික්කාර් පවසනවා. පාදුක්ක මීපේ මස්ජිදුන් නූර් ජුම්මා පල්ලියේ ඉදිරිපස ගල් අතුරා සංවර්ධනය කර විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ

Read Full Article
පුහුණු ශ්‍රම බලකායක් හරහා ඉදිරි වසර පහේ ආර්ථිකය නංවන බව අගමැති පවසයි

පුහුණු ශ්‍රම බලකායක් හරහා ඉදිරි වසර පහේ ආර්ථිකය නංවන බව අගමැති පවසයි 0

🕔12:36, 31.අගෝ. 2019

නුපුහුණු ශ්‍රමිකයින් වෙනුවට පුහුණු ශ්‍රම බලකායක් ඇති කරමින් මෙරට ආර්ථිකය ඉදිරි වසර 5 තුළදී ඉදිරියට ගෙනයන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. කුලියාපිටිය නාරංගල ඉදිකෙරෙන නව තාක්ෂණවේදී ජාතික අධ්‍යාපන විද්‍යා පීඨය සදහා මුල්ගල තැබීමේ උත්සවයට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ

Read Full Article

Default