ගාස්තු රහිත සංචාරක වීසා නිකුත් කිරිම අද ඇරඹෙයි

ගාස්තු රහිත සංචාරක වීසා නිකුත් කිරිම අද ඇරඹෙයි 0

🕔09:17, 1.අගෝ. 2019

රටවල් 48කට ගාස්තු රහිත සංචාරක වීසා නිකුත් කිරිම අද (01) සිට ආරම්භ වනවා. පාස්කු ප‍්‍රහාරයෙන් පසුව කර්මාන්තයට එල්ල වූ බලපෑම අවම කිරිම සඳහා එය ක‍්‍රියාත්මක බවයි අමාත්‍ය ජෝන් අමරතුංග මහතා සඳහන් කළේ. කැබිනට් අනුමැතියද ඒ සඳහා හිිමි වුණා. ඔස්ටේ‍්‍රලියාව, කැනඩාව,

Read Full Article

Default