fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මාලිංග හොඳම කණ්ඩායම තෝරන හැටි

ITN News Editor
By ITN News Editor අගෝස්තු 31, 2019 18:57

මාලිංග හොඳම කණ්ඩායම තෝරන හැටි

ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය සදහා  හොද කණ්ඩායමක් බිහි කර ගැනිම තම අරමුණ බව විස්සයි විස්ස  නායක ලසිත් මාලිංග පවසනවා.

හෙට (01) ආරම්භ වන  ශ්‍රී ලංකා නවසීලන්ත පළමු විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය පිලිබද දැනුවත් කිරිමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කර සිටියා.

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 31, 2019 18:57

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්