හෙරොයින් මත්ද්‍රව්‍ය සහ කේරළ ගංජා තොගයක් සමඟ හතර දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මහනුවර කොට්ඨාස දූෂණ මර්දන ඒකකයයි වැටලිම සිදුකළේ. ඒ කටුගස්තොට ප්‍රදේශයේ දි. අත්අඩංගුවට පත්වුණේ අවුරුදු විස්සත් තිහත් අතර වයස්වල පසුවන්නන්.
ඔවුන් මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිප්ත කිරිමටයි නියමිත.