නීතිවිරෝධී දැව තොගයක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට
Related Articles
නීතිවිරෝධී දැව තොගයක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ඊච්චන්කුලම් කෝදණ්ඩ නොච්චිකුලම් ප්රදේශයේදී.
ඊච්චන්කුලම් නොච්චිකුලම් ප්රදේශයේ සිදුකළ තවත් වැටලීමකින් දැව තොගයක් සොයා ගැනීමට විශේෂ කාර්ය බලකාය සමත්වුණා. අත්අඩංගුවට ගත් සැකකරු වව්නියාව අඩවි වන නිලධාරී කාර්යාලය වෙත භාරදී තිබෙනවා.