fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මාර්ග කිහිපයක රථ වාහන සැලැස්මේ වෙනසක්

ITN News Editor
By ITN News Editor අගෝස්තු 31, 2019 09:29

මාර්ග කිහිපයක රථ වාහන සැලැස්මේ වෙනසක්

කොළඹ – ගාල්ල ප‍්‍රධාන මාර්ගයේ රථවාහන ගමනාගමනය සීමා කරන බව පොලිසිය ප‍්‍රකාශ කලා.

ඒ අද (31) සිට ලබන 04 වෙනදා දක්වා අවස්ථා කිහිපයකදී. ඓතිහාසික සීනිගම ශ්‍රී‍්‍ර මහා දෙවොල් දේවාලයේ වාර්ෂික පෙරහැර පැවැත්වීමයි ඊට හේතුව. විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි පොලිසිය රියදුරන්ට දැනුම් දෙන්නේ.

වාද්දුව තල්පිටිය දළඳාවත්ත විහාරස්ථානයේ වාර්ෂික දළදා පෙරහර හේතුවෙන් රථ වාහන ගමනා ගමනය ද සීමා කෙරෙනවා. ඒ අද (31) රාතී‍්‍ර 8 සිට අනිද්දා අලුයම 1.30 දක්වා.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 31, 2019 09:29

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්