බලයට ඒමට පෙර පෙර පාසල් අධ්‍යාපනය පිළිබද කතාකරන ඇතැමුන් බලයට පැමිණි පසු ඒ සියල්ල අමතක කරන බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
කළුතර දිස්ත්‍රික්කයේ උදාගම්මාන දෙකක් ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
බුලත්සිංහල ඉදිකළ වාසනා උදාගම, සෙත් සිසිලගම යන ගම්මාන දෙක මෙසේ ජනතා අයිතියට පත් කෙරුණා. මෙම ගම්මානවල නිවාස 31ක් ඉදිකර තිබෙනවා. ඒ සදහා වැය කළ මුදල රුපියල් ලක්ෂ 416ක්. සියලු පහසුකම්වලින් සමන්විතවයි මෙම ගම්මාන ඉදිකර තිබෙන්නේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/R3nYlYe1Hgo”]