පලාලි කළාපිය ගුවන් තොටුපලට යටිතල පහසුකම් කඩිනමින් ලබාදි අවසන් කරන බව ප්‍රවාහන අමාත්‍යාංශයේ වැඩබලන ලේකම් මල්කාන්ති ඒකනායක මහත්මිය ප්‍රකාශ කළා.
කළාපිය ගුවන් තොටුපලක තිබිය යුතු සියලු පහසුකම් ලබාදිමයි අරමුණ. පලාලි ගුවන් තොටුපල මෙරට ඉදිවන හතරවන ගුවන් තොටුපලයි.
එය ඔක්තෝබර් 15 වනදා විවෘත කිරිමටයි සැලසුම් කර තිබෙන්නේ.