fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජර්මනිය සහ ශ්‍රී‍්‍ර ලංකාව අතර ආර්ථික සබඳතා ශක්තිමත් කරලිමේ වැඩසටහනක්

ITN News Editor
By ITN News Editor අගෝස්තු 30, 2019 15:32

ජර්මනිය සහ ශ්‍රී‍්‍ර ලංකාව අතර ආර්ථික සබඳතා ශක්තිමත් කරලිමේ වැඩසටහනක්

ජර්මනිය සහ ශ්‍රී‍්‍ර ලංකාව අතර ආර්ථික සබඳතා ශක්තිමත් කිරිමට පියවර ගෙන තිබෙනවා.

ප‍්‍රවාන සහ ගුවන් සේවා වැනි ක්ෂේත‍්‍ර වලට ජර්මානු සහය ලබා ගැනීම අපේක්ෂාවක්. ඒ සම්බන්ධයෙන් ජර්මනියේ පාර්ලිමේන්තු මහලේකම් සහ එරට ප‍්‍රවාහන හා ඩිජිටල් යටිතල පහසුකම් පිළිබද උප අමාත්‍ය ස්ටෙෆන් බිල්ගර් මහතා අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සමඟ සාකච්ඡා කළා.

ගෝලිය දේශගුණික වෙනස්විම් හරිත සහ පුනර්ජනනිය බලශක්තිය සහ තිරසර සංවර්ධනය පිළිබදවද සාකච්ඡා කර තිබෙනවා. ශ්‍රී‍්‍ර ලංකාව ඉන්දියන් සාගරයේ කේන්ද්‍රස්ථානයක් බවට පත්කිරිමේ වැඩපිළිවෙලට ජර්මනියේ පුර්න සහයෝගය ලබාදෙන බවයි ස්ටෙෆන් බිල්ගර් මහතා පෙන්වා දුන්නෙ.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 30, 2019 15:32

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්