fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

තවත් පවුල් 165 කට නිවාස සෙවිලි කිරීම සදහා මුදල් චෙක් පත්

ITN News Editor
By ITN News Editor අගෝස්තු 30, 2019 18:36

තවත් පවුල් 165 කට නිවාස සෙවිලි කිරීම සදහා මුදල් චෙක් පත්

ගම්පෙරළිය ජාතික සංවර්ධන වැඩසටහන යටතේ බියගම ප්‍රදේශයේ අඩු ආදායම් ලාභී පවුල් 165 කට නිවාස සෙවිලි කිරීම සදහා මුදල් චෙක් පත් පිරිනැමීම අද සිදු කෙරුණා. ඒ අමාත්‍ය රුවන් විජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්.

බියගම ප්‍රදේශයේ ග්‍රාමසේවා වසම් 49 ක අඩුආදායම් ලාභී පවුල් 265 ක් සදහා නිවාස සෙවිලි කිරීමට රුපියල් මිලියන 80 ක මුදලක් වෙන් කර තිබෙනවා.

ඉන් පවුල් 165 කටයි රුපියල් පනස්දහස බැගින් වන චෙක්පත් අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු පිරිනැමුණේ. ප්‍රදේශයේ මහජන නියෝජිතයන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වුණා.

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 30, 2019 18:36

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්