fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සවුදි අරාබියේ නජිරාන් ගුවන් තොටුපොළට යළි ප‍්‍රහාරයක්

ITN News Editor
By ITN News Editor අගෝස්තු 30, 2019 10:45

සවුදි අරාබියේ නජිරාන් ගුවන් තොටුපොළට යළි ප‍්‍රහාරයක්

සවුදි අරාබියේ නජ්රාන් ගුවන් තොටුපොළට යළි ප‍්‍රහාරයක් එල්ල වුණා.

යේමන හමුදා ඇතුලු සටන්කරුවන් ඊට සම්බන්ධ බවයි වාර්තා වන්නේ.

යේමන දේශසීමාවේ පිහිටි නජ්රාන් පළාත යේමන කැරලිකරුවන්ගේ අලුත්ම ඉලක්කයවී තිබෙනවා.

පසුගිය මාස කිහිපය තුළ ම‍ෙවැනි ප‍්‍රහාර කිහිපයක් එල්ලවී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වාදෙන්නේ.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 30, 2019 10:45

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්