fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වාද්දුව ආශි‍්‍රතව විශේෂ රථ වාහන සැලැස්මක්

ITN News Editor
By ITN News Editor අගෝස්තු 30, 2019 10:42

වාද්දුව ආශි‍්‍රතව විශේෂ රථ වාහන සැලැස්මක්

වාද්දුව තල්පිටිය දළඳාවත්ත විහාරස්ථානයේ දළඳා පෙරහර හේතුවෙන් රථ වාහන ගමනා ගමනය සීමා කරන බව පොලීසිය ප‍්‍රකාශ කළා.

ඒ හෙට රාතී‍්‍ර අටේ සිට අනිද්දා අලුයම 1.30 දක්වායි.

එම කාලය තුළ විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 30, 2019 10:42

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්