fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බොලීවියාවේ ලැව්ගිනි පාලන මෙහෙයුමට එරට ජනාධිපතිත් එක්වෙය‍ි

ITN News Editor
By ITN News Editor අගෝස්තු 30, 2019 10:32

බොලීවියාවේ ලැව්ගිනි පාලන මෙහෙයුමට එරට ජනාධිපතිත් එක්වෙය‍ි

බොලීවියාවේ ඇමර්සන් වැසි වනාන්තරයට මායිම්ව පිහිටා ඇති ප‍්‍රදේශයේ ලැව්ගිනි පාලනයට විශේෂ මෙහෙයුමක් ආරම්භ වුණා.

ඊට ජනාධිපති එවෝ මොරාල්ස් ද සහභාගීවීම විශේෂත්වයක්.

ලැව්ගිනි පැතිර ඇති ප‍්‍රදේශයේ ගිනි නිවීම් සේවකයන් සමඟ එක්ව ජනාධිපතිවරයා මෙහෙයුමේ නිරතව සිටින ආකාරය එරට මාධ්‍ය මගින් ප‍්‍රචාරය කර තිබෙනවා.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 30, 2019 10:32

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්