fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඩොනල්ඩ් ට‍්‍රම්ප් පෝලන්ත සංචාරය අවලංගු කරයි

ITN News Editor
By ITN News Editor අගෝස්තු 30, 2019 10:15

ඩොනල්ඩ් ට‍්‍රම්ප් පෝලන්ත සංචාරය අවලංගු කරයි

පෝලන්ත සංචාරය අවලංගු කිරීමට ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් තීරණය කළා.

ඒ ඇමරිකාවේ ෆ්ලොරිඩා සහ ජෝර්ජියා ප‍්‍රාන්ත වලට සුළි කුණාටු තත්වයක් ඇති විය හැකි බවට කාලගුණ අංශ අනතුරු ඇඟවීම හේතුවෙන්.

ෆ්ලොරිඩා ප‍්‍රාන්ත ආණ්ඩුකාරවරයා ප‍්‍රදේශ 26 කට හදිසි තත්වයක් ද ප‍්‍රකාශයට පත්කළා.

ජෝර්ජියා ප‍්‍රාන්තයේ ප‍්‍රදේශ 12 කට ද හදිසි තත්වයක් ප‍්‍රකාශයට පත්කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 30, 2019 10:15

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්